ටෙනිස් ක්‍රීඩාවේදී බින්දුවට "ලව්" කියන්නේ ඇයි?







ටෙනිස්, බැඩ්මින්ටන් හා වොලිබෝල් ක්‍රීඩාවල දී ලකුණු සටහන් කිරීමේ දී බින්දුවට "ලව්" යැයි කියන බව ඔබ අසා ඇති. පන්දුව යවන පැත්ත "ලව් වන්" යැයි කිවහොත් ඉන් අදහස් වන්නේ යවන පැත්ත බිංදුව බවත් ප්‍රතිවාදී පැත්තට එකක් ලබා ඇති බවත් ය.

ශත වර්ෂ ගණනාවකට උඩ දී ප්‍රංශ ටෙනිස් ක්‍රීඩකයන් ලකුණු පුවරුවේ බින්දුව ලිව්වේ ඕවලාකාරවය. එනම් බිත්තරයක හැඩයටය. බිත්තර වලට ප්‍රංශ භාෂාවෙන් කියන්නෙ "ල්ලව්" (L'oeuf) කියා ය.මෙම ශබ්දය "ලව්" යන්නට සමානය. එබැවින් බිංදුව හඳුන්වන්නට ඉංග්‍රීසි ජාතික ක්‍රීඩකයෝ "ලව්" යැයි කියන්නට පටන් ගත්හ. මෙම යෙදුම අදත් "ලව්" යනුවෙන් භාවිතයට ගැනේ.

Comments

  1. A point for extra knowledge. good work. Keep it up.

    ReplyDelete
  2. Not love neh akke? 😉 another attractive article.... well done akke 💪

    ReplyDelete
  3. Thank you for feeding us through these things Akke!
    It s good..😋

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

දිය කිඳුරියන් ඇසින් දැක නැත්තේ ඇයි ? ? ?

පෝලන්ත අබිරහස් කැලෑවට කොකු කැලෑව කියන්නේ ඇයි ? ? ?

බළලුන් ගේ මුහුණේ රැවුල් ගස් ඇත්තේ ඇයි ? ?