ඔබ සිහින දකින්නේ ඇයි?
සිහින ලොව බොහෝ විට සුන්දරය. ඇතැම් විට අප බියකරු සිහින ද නොනවත්වා නොදකිනවා නොවේ. සිහින දැකීමට හේතුව මේ වන තුරු කිසිවෙක් හරිහැටි නොදනී. එහෙත් සිහින නින්දේ වැදගත් ම කොටසක් වේ.
සුප්‍රකට මනෝ විද්‍යාඥ සිග්මන් ෆ්‍රොයිඩ් ස්වකීය 'සිහින පිළිබඳ අර්ථකථනය' නැමැති ග්‍රන්ථය මඟින් පියවි ලොවේ මිනිසුන්ගේ සිතුම් පැතුම් උප විඥානගත වී සිහින සමඟ සම්බන්ධ වන බව ලොවට හෙළි කළේ ය.
මිනිසාට නින්ද අත්‍යාවශ්‍ය සාධකයක් වේ. නින්දට පත් මිනිසා සිහි මූර්ඡා වූ අයෙකු මෙන් අවට ලෝකයේ සැබවින් සිදුවන කිසිවක් නොදන්නා නමුත් නින්දේ දී ඔහු සිහින ලොවක සැරිසරයි. නින්දට වැටුණු පසු මිනිස් මොළයේ සවිඥානික කොටස සම්පූර්ණයෙන් ම විවේක ගන්නා අතර යටත් පිරිසෙයින් පස් වතාවක්වත් ගැඹුරු නින්දේ සිට නොගැඹුරු නින්දට මාරු වේ. අලුයම් කාලයේදී නොගැඹුරු නින්දේ කාලය දීර්ඝ වන අතර ගැඹුරු නින්දේ කාලය කෙටි වේ.
නින්ද මාරුවන මෙම කාලය තුළ දී මිනිසුන් වැඩි වශයෙන් සිහින දකින බව විද්‍යාඥයෝ පවසති. සිහින දකින අවස්ථාවේදී කෙනෙකු වේගයෙන් ඇසි පිල්ලන් ගසන අතර ශරීරයේ චලනයන් ද සිදුවන බව සොයාගෙන ඇත. මෙවැනි අවස්ථාවක දී කෙනෙකු අවදි වුවහොත් එම පුද්ගලයා දුටු සිහිනය ඔහුගේ/ ඇයගේ මතකයේ රැඳේ.
exemplary article
ReplyDeleteරසවත් වගේම වැදගත්..නියමයි..
ReplyDeleteස්තූතියි දුලී
DeleteI didn't know about this😋
ReplyDeleteIt s so sweet.. weldone Akke!
Thank you buddy..😊
DeleteNice and important article akkaaaa
ReplyDeletethanks patto..
DeleteDreaming is our day today experience. But we haven't known this much about that before. Waiting for the next one akke. 👌
ReplyDeleteThank you so much for encouraging me.
DeleteGreat article
ReplyDeleteThanks dr
DeleteGreat article
ReplyDeleteNice one
ReplyDeleteThanks bro
DeleteNodanna deyak danagathth....
ReplyDeletethank you semini
DeleteSuperb darling
ReplyDeleteniyamai
ReplyDeleteස්තූතියි
Deleteමන් හැමවේලම මාරුවෙවී ඉන්නව ඇත්තේ. 😢 හීන ගොඩක් හැමදාම
ReplyDelete😂😂.. ඒ හැම හීනයක්ම සුබ වේවා..
Delete👌
ReplyDelete😊😊
DeleteNice job ma sis..
ReplyDeleteThanks malliyoo
DeleteNice article😄😄
ReplyDeleteThanks nango
DeleteWoowwh.. interesting
ReplyDeleteThanks buddy
Delete👍👍
ReplyDeleteThanks dr
DeleteGood article akka...
ReplyDeleteThanks malli
DeleteNice article dear. .. Me wage thawath watina wedagath thorathuru kiyadenna apata 👍
ReplyDeleteThank you so much for being with me
Delete