බළලුන් ගේ මුහුණේ රැවුල් ගස් ඇත්තේ ඇයි ? ?
බළලා හෙවත් පූසා ගෙදර දොර ඇති කරන ඉතාමත් සුරතල් සතෙකි. සුරතල් මෙන් ම පූසාගෙන් ලැබෙන ප්‍රධාන ප්‍රයෝජනයක් තමයි මීයන් ඇල්ලීම. ඔබ පූසකු පරීකෂා කළහොත් ඌගේ මුව දෙපසින් දිග රැවුල්ගස් කීපයක් ඉදිරියට විහිදීයන බව පෙනී යනු ඇත. මෙම රැවුල්ගස් උගේ ගොදුර සොයා ගැනීමට උපකාර වන බව ඔබ දන්නවාද?
බළලකු ගොදුරක් සොයා යනවිට නිශ්ශබ්දව ගමන් කිරීමට උගේ කොට්ට වැනි පාද උපකාරී වේ. එමෙන් ම උගේ තියුණු ඇස් කරකවමින් කන්තල පුම්බාගෙන තම ගොදුර සිටින ස්ථානය සෙවීමට ඌ දක්ෂය. බළලාගේ ඇස් ඉතාමත් තියුණු ය. අන්ධකාරය තුළින් වුව ද මෙම ඇස් වලින් ගොදුරක් සොයා ගත හැකිය. නමුත් ඌගේ ඇස්වලින් හා කන්වලින් අවශ්‍ය උපකාරය නො ලැබෙන අවස්ථා වල දී අර මුහුණේ තිබෙන රැවුල් ගස් අවශ්‍ය තොරතුරු සපයයි.
උදාහරණයක් ලෙසින් , බළලකු තම හිස මී ගුලක් ඇතුළට ඔබන විට ඌගේ ඇසට ගොදුර නොපෙනුන ද අර රැවුල් ගස් ගුහාවේ බිත්ති ස්පර්ශකොට එහි දිග පළල ඌට කියා දෙයි. එ පමණක් නොව එම ගුහාව තුළ මීයකු සැඟ වී සිටී නම් එම රැවුල්ගස් මීයා ගේ ශරීරයේ ස්පර්ශ වූ සැණින් ගොදුර සිටින තැන වටහා ගන්නා බළලා වහා මීයා අල්ලා ගැනීමට සමත් වේ.
උදාහරණයක් ලෙසින් , බළලකු තම හිස මී ගුලක් ඇතුළට ඔබන විට ඌගේ ඇසට ගොදුර නොපෙනුන ද අර රැවුල් ගස් ගුහාවේ බිත්ති ස්පර්ශකොට එහි දිග පළල ඌට කියා දෙයි. එ පමණක් නොව එම ගුහාව තුළ මීයකු සැඟ වී සිටී නම් එම රැවුල්ගස් මීයා ගේ ශරීරයේ ස්පර්ශ වූ සැණින් ගොදුර සිටින තැන වටහා ගන්නා බළලා වහා මීයා අල්ලා ගැනීමට සමත් වේ.
රසවත්,වැදගත් කරුණු ..නියමයි
ReplyDeleteස්තූතියි දුලී
DeleteI haven't known this before akke. Nice article. Keep it up 👌
ReplyDeleteThank you so much nanga.. Keep in touch to know more things..
DeleteGood Job nangi.
ReplyDeleteThanks aiye..
DeleteKalin denagena hitiye na. Niyami
ReplyDeleteThanks suboo..
DeleteNice article
ReplyDeleteThanks akko.. ❤
DeleteNice article
ReplyDeleteThank you
DeleteGreat article akkiyaaa...thnkzzz for details
ReplyDeleteYour are mostly welcome nango..
DeleteAne niyamayne....
ReplyDeleteThanks semimi..
DeleteGood job and nice article 😊👍🏻
ReplyDeleteThank you so much bro..
DeleteThnx Akke.. It's very beneficial fr da knwldge!
ReplyDeleteYou are mostly welcome nanga.. and happy to heard it..
DeleteGood job :)o
DeleteThank you malli..
ReplyDeleteOh... great work akke...
ReplyDeleteThank you nanga
Deleteහොද ලිපියක් අක්කේ ..
ReplyDeleteස්තූතියි..
Deleteනොදන්න අයට දැනගන්න වගේම දන්න අයට රසවිදින්න හොඳ ලිපියක්....
ReplyDeleteස්තූතියි අක්කෙ
DeleteNiyamaii akke.. adai danagtte
ReplyDeleteඒකනේ.. දිගටම බ්ලොග් එක බලන්න. අලුත් දේවල් දැනගන්න පුලුවන්
DeleteThis comment has been removed by the author.
ReplyDeleteGood job buddy
ReplyDeleteThanks darling
DeleteNice artical. Keep it up akki...
ReplyDeleteThanks yasho..
DeleteGood luck shaniyoo..keep it up 😘
ReplyDeleteThank you so much gim
Deletemaruuuu kathava
ReplyDeleteස්තූතියි
DeleteGood article akka...
ReplyDeleteThank you malli..
DeleteHonda lipiyak
ReplyDeleteස්තූතියි
Delete👍 nice one!!!
ReplyDeleteThanks malli..
DeleteGood job aaaa
ReplyDeleteThanks ma akko
DeleteA puuuuthooo
ReplyDelete